Friday, July 16, 2010

චමිදු මල්ලිගෙ සෑඩ් ලව් ස්ටොරී එක


 මම දවසක් නoගි කෙනෙගෙන් කෑමතිද කියල අහුව.එයා කිව්වා අම්මිගෙන් අහල හෙට කියන්නම් කියල...මමත් ඉතින් පෑනියනෙ ,,මම කිව්ව ඔකෙ කියල....අනිත් දවසෙ මම එනකොට එයා අම්මත් එක්ක ඈවිල්ල හිටියා...මමත් හාට් එක ඉස්සරහට දාගෙන වෑඩ කාරයෙක් වගේ ගියා....මදෑ උන දේ......ඒකිගෙ අම්මා ගෑහුවෙ නෑතෑ මගෙ පස්සට දුන් දාන්න....අනෙ මගෙ පස්ස......මට ඒ වෙලවෙ දෙය්යො සිහි උනා...

එතකොට මම දෑක්ක පොඩි ලමයෙක් නoගිගෙ අම්මගෙ අතේ එල්ලිලා ඉන්නවා..මම නිකමට අහ්ව ඒ කව්ද කියල ....අප්පටසිරිගජ ඒ අර කෙල්ලගෙ ලමයලුනෙ...මම අහුව ඔය බෑදලනම් කො මුද්ද කියල...බොලෙ ඒක උගසට තියලලුනෙ..මම සොරි කියල එතනින් මාරු උනා...නත්තම් මිනිහගෙනුත් මට කන්න වෙනව....
මට මෙ කතව කිව්වෙ අපේ චමිදු මල්ලි නෙ...පව් ..හරි අහින්සක කොල්ල...

0 comments:

Post a Comment

Love is...
© LOVERS - Template by Blogger Sablonlari - Font by Fontspace